World

චීනයේ සටන් පුහුණු පාසලක ගින්නකින් 18ක් මරුට

චීනයේ සටන් පුහුණු පාසලක සිදුවූ ගින්නක් හේතුවෙන් දරුවන් ඇතුළු 18 දෙනෙක් මියගොස් තවත් 16 දෙනෙක් තුවාල ලබා තිබේ.

හෙනන් ප්‍රාන්තයේ සෙන්සින්ග් සටන් පුහුණු පාසලේ නේවාසිකව අධ්‍යාපනය ලබමින් සිටි වයස අවුරුදු 7ත් 16ත් අතර සිසුන් මියගොස් සිටි අය අතර වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්න අද අලුයම ආරම්භ වී ඇති අතර ඊට හේතුව කුමක්දැයි යන්න හෙළිකර නොමැත.

එම මධ්‍යස්ථානයේ භාරකරුවා ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

දීපිකා පදුකෝන්ටත් කොරෝනා

colombotoday

ජෝ බයිඩන් ඇද වැටෙයි

Admin

පීස් කියා ත්‍රස්තවාදය වැපිරූ ඉස්ලාම් රූපවාහිනිය බංග්ලාදේශයේ තහනම් ! ලංකාවේ යහතින් වැඩ !

colombotoday

“මාසයක් තුළ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදය වනසනවා“ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශවලට අල් හුසේන් උරණ වෙයි !

colombotoday

මැරුණා යැයි කී කිම් ජෝන් උන් කර්මාන්ත ශාලාවක් විවෘත කරයි

colombotoday

Facebook සමාව අයැදි

colombotoday