World

චීනයේ සටන් පුහුණු පාසලක ගින්නකින් 18ක් මරුට

චීනයේ සටන් පුහුණු පාසලක සිදුවූ ගින්නක් හේතුවෙන් දරුවන් ඇතුළු 18 දෙනෙක් මියගොස් තවත් 16 දෙනෙක් තුවාල ලබා තිබේ.

හෙනන් ප්‍රාන්තයේ සෙන්සින්ග් සටන් පුහුණු පාසලේ නේවාසිකව අධ්‍යාපනය ලබමින් සිටි වයස අවුරුදු 7ත් 16ත් අතර සිසුන් මියගොස් සිටි අය අතර වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්න අද අලුයම ආරම්භ වී ඇති අතර ඊට හේතුව කුමක්දැයි යන්න හෙළිකර නොමැත.

එම මධ්‍යස්ථානයේ භාරකරුවා ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

සුපිරි බොලිවුඩ් නළු දිලිප් කුමාර් මියයයි

colombotoday

ඉතාලියේ ගුවන් පාලමකින් බස‍යක් පෙරළී 21කට දිවි අහිමි වෙයි

Admin

ISIS මිලේච්ඡයෝ තරුණියන් 4ක් දූෂණය කර ගල් ගසා මරා දමයි! තීන්දුව ශරීයා අධිකරණයෙන්

colombotoday

මෙක්සිකෝවේ ප්‍රබල භුකම්පනයක්

Admin

නරේන්ද්‍ර මෝදිට එරෙහිව විශ්වාසභංගයක්

Admin

රුසියා – යුක්‍රේන අර්බුදය ගැන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අද

colombotoday