Colombo Today Local News

වැල්ලම්පිටියේ ගංවතුර බලන්න පවුල් පිටින් සංචාරයේ ආ ඇමතිට හූ කියා පන්නයි

isu2656

බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා සිය පවුලේ සාමාජිකයන් සමග ගංවතුර තත්ත්වය නිරීක්ෂණය කිරීම සදහා ඊයේ වැල්ලම්පිටිය ප්‍රදේශයට පැමිණි සිටි අතර එහි අවතැන්ව පීඩාවට පත්ව සිටින ජනතාවගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල වූවා. දින දෙකක් පමණ අවතැන්ව සිටි තමන් ගැන අවධානය යොමු නොකළ ඇමතිවරයා දැන් පැමිණ ඡායාරූප වලට පෙනී සිටිමින් සංදර්ශන පවත්වන බවට චෝදනා කළ පිරිස හූ හඩ නගමින් ඔහුට විරෝධය පළ කර තිබෙනවා.

[fbvideo link=”https://www.facebook.com/lankaday/videos/797008067065672/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 50ක මූල්‍ය සහනයක්

colombotoday

අගමැතිගේ ”ජංගි” කතාවට කාන්තා සංවිධානවලින් විරෝධය.. “සමාව ගත යුතුයි”

colombotoday

එජාප සහ ශ්‍රීලනිප දූෂණ වංචා “රටම ගඳ ගස්සනවා” – විපක්ෂ නායක සම්බන්ධන්

colombotoday

හිටපු ඇමති තොන්ඩමන්ගේ අවමංගල්‍ය උත්සවයට ගිය තිදෙනෙක්ට කොරෝනා රෝග ලක්ෂණ

colombotoday

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහ කරන්න චීනය එකඟ වෙයි

Admin

නැගෙනහිර හිටපු ආඥාපති පාස්කු කොමිසමේ දී කල හෙළිදරව්ව

colombotoday