පවතින අධික වර්ෂාව හමුවේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 04කට නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබේ.
ඒ අනුව, ඇහැලියගොඩ, කුරුවිට, රත්නපුර සහ අඹගමුව කෝරළය ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් පිළිබඳ ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.