Colombo Today Local News

දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 8ක් හුදකලා කෙරේ

ගාල්ල, ගම්පහ, නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 8ක් අද (25)දින සිට නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කෙරෙන බව කොවිඩ්- 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුධ හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

ඒ අනුව…
ගාල්ල දිස්ත්‍රික්කය
අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශය
> ඌරවත්ත ග්‍රාම නිලධාරී වසම

ගම්පහ දිස්ත්‍රික්කය
කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශය
> ඊරියවැටිය ග්‍රාම නිලධාරී වසම

නුවරඑළිය දිස්ත්‍රික්කය
ඩයගම පොලිස් බල ප්‍රදේශය
>සන්දිරිගම වත්තේ සන්දිරිගම කොටස
>සන්දිරිගම වත්තේ NLDB සත්ව ගොවිපල

වට වල පොලිස් බල ප්‍රදේශය
>ලොතැක් ග්‍රාම නිලධාරී වසම
>වැලිඔය ග්‍රාම නිලධාරී වසම

ගිනිගත්හේන පොලිස් බල ප්‍රදේශය
>මොරගහතැන්න ග්‍රාම නිලධාරි වසම
>මිල්ලගහමුල ග්‍රාම නිලධාරී වසම හුදකලා කෙරේ.

Related posts

මහර බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ රැඳවියකු තාප්පයෙන් වැටී මරුට

colombotoday

සෞඛ්‍යය වර්ජනය අඛණ්ඩව

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ට සළකන්නේ හමේ පාටටයි – මුරලිගෙන් තිලංගට දුස්රාවක් !

colombotoday

විශේෂ පාර්ලිමේන්තු සැසිවාර දෙකක් ප්‍රකාශයට පත්කරයි

colombotoday

අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රාදේශීය දේශපාලකයන්ට දොස්

colombotoday

කොරෝනා මරණ අවසාන කටයුතු චක්‍රලේඛයට අනුවයි | ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරියවත් දැනුම්වත් කරන්න. | සෞඛ්‍ය අධ්‍යක්ෂක පොලීසියට දන්වයි.

colombotoday