Colombo Today Local News

දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 8ක් හුදකලා කෙරේ

ගාල්ල, ගම්පහ, නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 8ක් අද (25)දින සිට නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කෙරෙන බව කොවිඩ්- 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුධ හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

ඒ අනුව…
ගාල්ල දිස්ත්‍රික්කය
අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශය
> ඌරවත්ත ග්‍රාම නිලධාරී වසම

ගම්පහ දිස්ත්‍රික්කය
කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශය
> ඊරියවැටිය ග්‍රාම නිලධාරී වසම

නුවරඑළිය දිස්ත්‍රික්කය
ඩයගම පොලිස් බල ප්‍රදේශය
>සන්දිරිගම වත්තේ සන්දිරිගම කොටස
>සන්දිරිගම වත්තේ NLDB සත්ව ගොවිපල

වට වල පොලිස් බල ප්‍රදේශය
>ලොතැක් ග්‍රාම නිලධාරී වසම
>වැලිඔය ග්‍රාම නිලධාරී වසම

ගිනිගත්හේන පොලිස් බල ප්‍රදේශය
>මොරගහතැන්න ග්‍රාම නිලධාරි වසම
>මිල්ලගහමුල ග්‍රාම නිලධාරී වසම හුදකලා කෙරේ.

Related posts

විවාහ, දික්කසාද නීති වෙනස් කිරීම සඳහා කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

colombotoday

සතොස ගබඩාවට සීනි ගෙනා කන්ටේනරයේ කොකේන් කිලෝ 160 ක් !

colombotoday

අද රත්තරන් මිල අඩුයි

Admin

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

colombotoday

“සමලිංගික අයිතිවාසිකම් නව ව්‍යවස්ථාවට අැතුළත් කළ යුතුයි“ – ජවිපෙත් සමලිංගික සටනේ

colombotoday

ජනපති, ආරක්‍ෂක ලේකම් ඇතුළු හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව ජගත් අධිකරණයට පැමිණිල්ලක් – ස්කොට්ලන්ත පුවත්පතක් කියයි

colombotoday