Colombo Today Local News

ඇමති චම්පිකගේ පියා කලුරිය කරයි

මහනගර සභා හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ පියාණන් අභාවප්‍රාප්ත වී තිබේ.

බුලත්සිංහල, බෝතලේගම පදිංචි ව සිටි ඔහු මිය යනවිට 87 වැනි වියේ පසු වූ බව වාර්තා වේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුවන දිනය ඇතුළු විස්තර පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ප්‍රමාද වීම ගැන පරීක්ෂණයක්

colombotoday

කබ්රාල් ඇප මත මුදාහරී

colombotoday

උසාවි තහනමත් නොතකා මුතුරාජවෙල ගොඩකරයි

colombotoday

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රැඳවියන් සමග බදුල්ල බන්ධනාගාරයේ ගැටුමක්

colombotoday

අපයෝජන සිදුවීමකට පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් අත්අඩංගුවට

Admin

බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

colombotoday