Colombo Today Local News

අලුත් ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් තියන්න ගියොත් ආණ්ඩුව ඉවරයි – චම්පික නොකියා කියයි

ghjh655

නව ව්‍යවස්ථාවට රාජ්‍ය යේ ස්ථාවරත්වයට හානිවන කිසිවක් ඇතුළත් නොවිය යුතු බවත්, ජනමත විචාරණයක් පැවැත්වීමට ගොස් දැනට පවතින සංහිදියාව, දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික සෞභාග්‍ය බිලිදිය යුතු නැති බවත් ඇමති පාඨලී චම්පික රණවක පවසයි.

කොලඹදී පැවති ජාතික හෙළ උරුමයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

උකස් ගත් කෝටි 2කට අධික රන් භාණ්ඩ බැංකුවෙන් අතුරුදන්

Admin

මුරලිදරන්ගේ ජීවන කතාව චිත්‍රපටයේ පෝස්ටරයක් ප්‍රසිද්ධ කෙරේ

Admin

ජනපතිගේ අවධානය ගැනීමට නම් තනපටයක් එල්ලා තබන්නැයි සිරගත රණවිරුවන්ට මධුමාධවගෙන් උපදෙස්

colombotoday

සජින් වාස්, සශින්ද්‍ර ගෙනා සැප ‍බස් දෙක හමුදාවට.. කෝටි 5ක හිග වාරිකයත් හමුදාවටම ගෙවන්න වෙයි!

colombotoday

ජනපතිගේ තීරණයට එජා. මහලේකම්ගෙන් පැසසුම්.. ඇමරිකානු තානාපතිටත් සතුටුයි !

colombotoday

රජය අපහසුතාවයට පත් කිරීම | සුවසැරිය සේවක සංගමය පොලිසියට කැඳවයි. Video

colombotoday