Colombo Today Local News

විදුලිය කැපෙද්දී ලාම්පුත් ගණන් උස්සයි

දිනපතා විදුලි කාන්දුවක් සිදුවන හෙයින් ජනතාව භූමිතෙල් ලාම්පු ලන්තෑරුම් සහ පෙට්රල්මෙක්ස් උනන්දුවන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම නිසා එම ලාම්පුවල මිල ගණන්ද සීඝ්‍රයෙන් ඉහළගොස් ඇතැයි ද වර්තා වේ.

රාත්‍රී කාලයේ දී පැය කීපයක්ම විදුලිය කාප්පාදු කිරීම නිසා භූමිතෙල් ලාම්පු ලැන්තෑරුම් හා පෙට්රල්මෙක්ස් ආදිය අත්‍යවශ්‍ය භාණ්ඩ බවට පත්ව ඇතැයි ද ආරංචි මාර්ග කියයි.

Related posts

මෙරට පවුල් ලක්ෂයක් දිනපතා කුස ගින්නේ

colombotoday

රාමසාන් සඳ අද

Admin

නීතීඥ සංගමයේ මුල් පුටුව නැවතත් යූ.ආර්. ද සිල්වාට

colombotoday

මැදපෙරදිගින් සල්ලි ගෙනත් විල්පත්තුවේ ගෙවල් හදන්න රජයේ අනුමැතිය ඕන නෑ – කැබිනට් ප්‍රකාශක

colombotoday

මැයි 9 මන්ත්‍රී නිවාසවලට පහරදුන් තවත් පහක් අත්අඩංගුවට

colombotoday

ජනපති රනිල්ගෙන් අඹේවෙල ගොවිපොළට තෑග්ගක්

Admin