Colombo Today Local News

“TOP 10 හොරු ගැන තොරතුරු දුන්නේ ආණ්ඩුවේ අයමයි“ – මහින්දානන්ද

mahindanandaඒකාබද්ධ විපක්ෂයේ ටොප්ටෙන් වැඩසටහන සඳහා වැඩිම තොරතුරු ප්‍රමාණයක් ලබාදී ඇත්තේ ආණ්ඩුවේ පුද්ගලයන් විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒකාබද්ධ විපකෂය විසින් ඊයේ (16)බොරැල්ල ඇන්.ඇම්.පොරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

මෙම තත්ත්වය තුළ ආණ්ඩුවේ ඇමතිවරුන් සම්බන්ධව විශාල වශයෙන් තොරතුරු ලැබී තිබෙන බවත්,ඒවායේ සියලු තොරතුරු ඉදිරියේදී හෙළිකරන බවත් පැවසූ මන්ත්‍රීවරයා ලබන වසරේදී ජනතාව සමග පාරට බැස ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙළ ආරම්භ කරන බවද පවසා සිටියේය.

Related posts

අලි පැටවුන් අල්ලා රට පැටවීමේ ජාවාරමක් !

colombotoday

අනුරාධපුරේ වදුරෙකුට එරෙහිව එංගලන්ත හෙදියකගෙන් පොලීසියට පැමිණිල්ලක්

colombotoday

ගිලන් රථයක් තාපයක ගැටෙයි | රෝහල්ගත කළ සුව සේවකයාට කොවිඩ්

colombotoday

බදුර්දීන්ගෙන් “සතොසට“ ජාතිවාදී පත්වීම්.. මුස්ලිම් ජාතිකයන්ට තැන දී, සුදුස්සන් කුණු කූඩයට විසි කරයි !

colombotoday

එල්ටීටීඊය ප්‍රතිසංවිධානය කල පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

අම්බලන්ගොඩත් අද වෙඩි පත්තුවෙයි

Admin