Colombo Today Local News

මෙරට පාසල් විවෘත කිරීමට ලෝක සංවිධාන තුනක අනුමැතිය

පාසල් හැකි ඉක්මනින් විවෘත කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය , යුනිසෙෆ් ආයතනය සහ යුනෙස්කෝ ආයතනය නිර්දේශ කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.

එන්නත්කරණය ආශිර්වාදයක් කරගෙන පාසල් කඩිනමින්ම විවෘත කිරීමට සැලසුම් කළ යුතු බව කී පාදෙනිය මහතා මෙරට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සියලු දෙනාම සිටින්නේ පාසල් හැකි ඉක්මනින් විවෘත කළ යුතුයි යන මතයේ බවද ප්‍රකාශ කරයි.

පාසල් වසා දැමීම නිසා දරුවන්ගේ නිසි වර්ධනයට ලොකු ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයිද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

Related posts

සිංහලේට එරෙහිව එකම ලේ… මෙහෙයවීම යහපාලක අසාද් සාලි !

colombotoday

හෙරොයින් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

හිටපු අගමැති දේහය පාර්ලිමේන්තුවට (Photo)

colombotoday

පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

colombotoday

අනතුරකින් සිසුන් 14ක් රෝහලේ

colombotoday

මහාචාර්ය චන්දිම ජීවන්දර ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් හය දෙනා අතරට

Admin