Colombo Today Local News

මෙරට පාසල් විවෘත කිරීමට ලෝක සංවිධාන තුනක අනුමැතිය

පාසල් හැකි ඉක්මනින් විවෘත කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය , යුනිසෙෆ් ආයතනය සහ යුනෙස්කෝ ආයතනය නිර්දේශ කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.

එන්නත්කරණය ආශිර්වාදයක් කරගෙන පාසල් කඩිනමින්ම විවෘත කිරීමට සැලසුම් කළ යුතු බව කී පාදෙනිය මහතා මෙරට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සියලු දෙනාම සිටින්නේ පාසල් හැකි ඉක්මනින් විවෘත කළ යුතුයි යන මතයේ බවද ප්‍රකාශ කරයි.

පාසල් වසා දැමීම නිසා දරුවන්ගේ නිසි වර්ධනයට ලොකු ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයිද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

Related posts

අනුර කුමාර ස්වීඩනයට

Admin

“තම හමුදාව එරෙහිව බොරු සාක්ෂි දුන් එකම ෆීල්ඩ්මාර්ෂල්..” ෆොන්සේකා ඉතිහාසගතවෙයි !!

colombotoday

ව්‍යවස්ථා සංශෝධන මගඩියේ කූටප්‍රාප්තිය

colombotoday

සදුදා අලුත් ආණ්ඩුවක්… අලුත් අගමැති ගැන තීරණය දින දෙකකින්…

colombotoday

මෙරට සේවයේ නියුතු විදේශීය ශ්‍රමිකයින් ගෙන් අනිවාර්ය බද්දක් අය කෙරේ

colombotoday

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රාජ්‍ය ආයතන ලක්ෂ 90ක් ණයයි

colombotoday