Colombo Today Local News

විදේශ මුදල් ලංකාවට එවන්න අලුත් ගනුදෙනු ක්‍රමවේදයක්

විදේශ මුදල් ශ්‍රී ලංකාවට එවීමට ‘ලංකා රෙමිට්’ නමින් නව ගනුදෙනු ක්‍රමයක් හඳුන්වා දෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඩිජිටල් ගනුදෙනු කාර්යක්ෂම කිරීම සඳහා QR කේතය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩසටහනකට එක් වෙමිනි.

Related posts

කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

දිනයක් සහ වේලාවක් නැතිනම් පාස්පෝට් ගන්න එන්න එපා – ආගමන විගමන පාලක ජනරාල් දැනුම් දෙයි

Admin

සාම්පූර්වලින් තවත් අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ 10ක් අල්ලයි.. දෙමළ, මුස්ලිම් 7ක් දැලේ !

colombotoday

තොටලග කජීමා වත්තතේ පැල්පත් නිවාස ආශිතව ගින්නක්

colombotoday

බුත්තල SI තරුණිගේ ගෙල කපා වෙන්කෙරුවේ නාන කාමරයේදී

colombotoday

බැදුම්කර චූදිත අගමැතිට ‘ජාතිය අමතන්න‘ සදාචාරාත්මක අයිතියක් නෑ.. සිරස අගමැතිගේ ප්‍රකාශය පතුරු අරී

colombotoday