Covid 19

අද කොවිඩ් ආසාදිතයින් 1,286 ක්

කොවිඩ් ආසාදිතයින් තවත් 1,286 ක් අද (25)දින හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 643,072 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

කොරෝනා ආසාධිතයින් 21 දක්වා ඉහළට !

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 152 දක්වා ඉහළට

colombotoday

තවත් එන්නත් ලක්ෂ 16ක් ලංකාවට නොමිලේ

colombotoday

පානදුර නගරාධිපතිවරයාගේ රියදුරුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වෙයි.

colombotoday

සතියක් තුළ මුහුණු ආවරණ නොපැලඳි 2,334කට පී.සි.ආර්.සහ රැපිඩ් පරීක්ෂණ.

colombotoday

තවත් කොවිඩ් මරණ 26ක්

colombotoday