Colombo Today Local News

අලි සබ්‍රිටත් බුර්කාව එපා වෙයි.. මුහුණු ආවරණ පැළදීම තහනම් කරන්න නීති ගේන්න යයි

කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් මිනිසුන්ගේ දේහ පිළිබඳ අවසාන කටයුතු සිදුකළ යුත්තේ කෙසේදැයි තීරණය කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන් යැයි අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.

ආරක්‍ෂාවට තර්ජනයක් වන අන්දමින්, පොදු ස්ථානවල මුහුණ ආවරණය වන අන්දමින්, බුර්කාව ඇතුළු වෙනත් මුහුණු ආවරණ පැළදීම තහනම් කිරීමට නීතී සකස් කිරීම සඳහා යෝජනා කැබිනම් මණ්ඩලයට යොමු කර ඇති බවද අලි සබ්‍රි මහතා වැඩිදුරටත් පැවසීය.

කොවිඩ්-19 ආසාදනය වී මිය යන මුස්ලිම් භක්තිකයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකිරීම පිළිබඳ තමාට මතයක් ඉදිරිපත් කළ නොහැකි යැයි වැඩිදුරටත් පැවසු අලි සබ්‍රි මහතා එය සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක් යැයිද වැඩිදුරටත් පැවසීය.

Related posts

ඒකාබද්ධයේ මන්ත්‍රීත් මහ සගරුවණට හරස් වෙයි.. විධායකය අහෝසි කරන්න ඉල්ලයි

colombotoday

තවත් දින 4ක් විදුලි කැපෙයි

colombotoday

බන්ධනාගාර නිළධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ…

Admin

අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් ගැසට් නිවේදනයක්

Admin

විශ්වාසභංගයට ශ්‍රීලනිපය සහය දෙනවා – ලක්ෂ්මන් යාපා සහ ඩිලාන් කියයි

colombotoday

අමෙරිකාවෙන් ගාල්ල තැපැලට ආ කෝටියක ”කුෂ්” රේගු දැලේ

Admin