Covid 19

ගතවූ සතියට කොරෝනා මරණ 249යි | තුන්වන රැල්ලේ දැනට මරණ 606ක්

ගතවූ සතියක කාලයේදී කොවිඩ් ආසාදිත මරණ 249ක් වාර්තා වී ඇත.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1210 කි.

ඒ අතරින් මරණ 606 ක්ම කොවිඩ් තුන්වැනි රැල්ල ඇරඹීමෙන් පසු වාර්තා වී තිබේ.

ඉකුත් 17 වැනිදා සිට ඊයේ (23)දිනය දක්වා ගතවූ සතියක කාලයේදී දිනපතා පිළිවෙලින් මරණ 19ක්, 34ක්, 36ක්, 38ක්, 44ක්, 46ක් සහ 32ක් වාර්තා වී තිබිණි.

Related posts

අද කොවිඩ් ආසාදිතයින් 1,286 ක්

colombotoday

බස්නාහිර පළාතෙන් පිටවීමේදී සිදු කල ඇන්ටිජන් පරීක්ෂණ මගින් ආසාදිතයින් 41ක් හදුනා ගනී

colombotoday

ඉදිරි මාස 02 තුළ එන්නත් මාත්‍රා මිලියන 12ක් මෙරටට

colombotoday

කොවිඩ් මරණ වාර්තා වීමේ අඩුවක්

colombotoday

පස්සර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ස්වයං නිරෝධායනයට

colombotoday

තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි.. වැළිකඩ රැඳවියෙකුත් ඒ අතර

colombotoday