Colombo Today Local News

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද විවෘතයි

තොග වෙළෙඳාම වෙනුවෙන් දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද (24)දින විවෘතව පවතී.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පැවසුවේ, ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණෙන තොග සහ සිල්ලර වෙළෙඳුන්ට බාධාවකින් තොරව සිය කටයුතු සිදුකිරීමට අවශ්‍ය බලපත්‍ර ලබාදෙන්නැයි අදාළ අංශ වෙත දැනුම් දී ඇති බවයි.

අවසර ලත් ජංගම රථ මගින් එළවළු අලෙවි කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇතැයි ද එම බලකාය සඳහන් කළේ ය.

දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන හෙට (25) දිනයේත් විවෘතව තැබිමට රජය තීරණය කර තිබේ.

Related posts

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුමක් ඇරඹෙයි

colombotoday

ඩෙංගු ඇන්ටිජන් හා පූර්ණ රුධිර ගණන පරීක්ෂණවලට වැඩියෙන් මුදල් අය කළ රෝහල් හා රසායනාගාර 8කට ලක්ෂ 55ක දඩ..

Admin

පොහොට්ටුව-ශ්‍රීලනිප එක්වී මීගමු නගරසභාවේ බලය පිහිටුවයි.. නගරාධිපති පොහොට්ටුවේ ලන්සා

colombotoday

ප්‍රදේශ කිහිපයකට ඇදිරිනීතිය !

colombotoday

රටවල් දෙකකන් ඖෂධ පරිත්‍යාගක්

colombotoday

මා පොහොට්ටු සන්ධානයේ සභාපතිවීම ජනතාව බලාපොරොත්තු වූ දෙයක් !

colombotoday