Colombo Today Local News

තවත් Sinopharm එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙන එයි

කොවිඩ් මර්දන එන්නත්කරණය සඳහා මේ දක්වා මෙරට රැගෙන ගෙන ලද මුළු කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ප්‍රමාණය කෝටි 2 ඉක්මවා ගොස් තිබේ.
ඒ චීනයේ නිෂ්පාදිත තවත් Sinopharm එන්නත් මාත්‍රා මිලියනයක් අද (24) උදෑසන දිවයිනට රැගෙන ඒමත් සමගයි.

මේ සමග ශ්‍රී ලංකාවට රැගෙන ආ Sinopharm එන්නත් මාත්‍රා ගණන ලක්ෂ 157 දක්වා ඉහළ යනු ඇති.

Related posts

මන්නා පිහියකින් පියාට පහරදෙන්න ආ පුද්ගලයා ව පුතා ඝාතනය කරයි

colombotoday

වැට් බද්ද 15% තෙක් ඉහළ දමන්න සිදුවුණේ රාජපක්ෂලා රට ණය උගුලක සිරකළ නිසයි

colombotoday

ගංජා විකුණන්න ගිය පොලිස් OIC සහ කොස්තාපල් රිමාන්ඩ්

Admin

ගාලුමුවදොර විරෝධයේදී විනෝද වෙමින් සිටි පුද්ගලයකු මිය යයි

colombotoday

පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු 20%කින් ඉහළට

colombotoday

“අංගොඩ යවා ෆොන්සේකාගේ මොළේ පරීක්ෂාවක් කළ යුතුයි” – ඇමති ඩිලාන් පෙරේරා

colombotoday