Colombo Today Local News

ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 10ක්

දිස්ත්‍රික්ක 10ක් ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය හිමාලි හේරත් මහත්මිය සඳහන් කළේ, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර කුරුණෑගල , මාතර , රත්තපුර, කෑගල්ල, හම්බන්තට, ගාල්ල ඇතුළු දිස්ත්‍රික්ක 10 ක එලෙස ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බවය.

මදුරුවන් බෝවන ස්ථාන ලෙස පරිශ්‍ර පවත්වා ගෙන යෑමෙන් වළකින්නැයි ඇය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

වසරේ ගතවූ කාල සීමාව තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10,000කට අධික ය.

පුද්ගලයින් 07 දෙනෙකු ඩෙංගු වැළඳීමෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Related posts

තේරීම් කාරක සභාව පිලිබඳ ගැටලුවට නිත්‍යානුකුල පිළිතුර ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද පහදයි

colombotoday

මම ඇමති කාලේ අසෝක කාර්මික නිලධාරීයෙක්

Admin

“අධිකරණයට බලපෑම් කරන්නේ පාර්ලිමේන්තුව.. විනිශ්චයකාරවරු බය කරන්න වරප්‍රසාද කමිටුවට ගෙන්නුවා”

Admin

පළාත් කිහිපයකට අද පස්වරුවේත් තද වැසි

colombotoday

වුහාන් වල සිටින සිසුන් 30 දෙනා මෙරටට ගෙන්විමට චින රජයෙන් අවසර නෑ !

colombotoday

ඉරිදා සහ පෝයට උපකාරක පන්ති නැවැත්වීමට නීතිපතිගෙන් උපදෙස් ඉල්ලයි

colombotoday