Colombo Today Local News

විමල්ගේ දියණියට සමාජජාලාවලින් පීඩා.. ලමාරක්ෂක අධිකාරියට පැමිණිළි කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ දියණිය අද (04) ළමාරක්ෂණ අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.

තමන්ට එරෙහිව, තමා සම්බන්ධව අසත්‍ය ප්‍රචාර සිදු කරන බවට ඇය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

පසුගියදා තම නිවසේදී තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව වෙබ් අඩවිවල අසත්‍ය පුවත් ප්‍රචාරණය වන බවටයි විරවංශ මහතාගේ දියණිය විසින් චෝදනා කර ඇත්තේ.

Related posts

අර්ජුන් ඇලෝසියස්ට සිතාසි

colombotoday

සැඟවී සිටි අපරාධ කරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

කිසිදු අවුරුදු උත්සවයක් බැහැ – පොලිස්පතිගෙන් නියෝග

colombotoday

ජාජබ නායකයින් මැතිවරණ කොමිසමට

Admin

මරාගෙන මැරෙන්න 11 දෙනෙක්‌ සූදානම් කරලා ඉඳලා

colombotoday

හෙරොයින් සමග ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මදුශංක අත්අඩංගුවට

colombotoday