Colombo Today Local News

සංවිධානය කළ උත්සව-චාරිකා නවත්වන්න – යුද හමුදාපති

සංවිධානය කළ අවුරුදු උත්සව, අවුරුදු සැමරුම් හා චාරිකා නවත්වන්නැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දෙයි.

යුද හමුදාපතිවරයා ඉල්ලා සිටින්නේ, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ අවස්ථාවේ එවැනි අවස්ථා සංවිධානය කිරීමෙන් වළකින ලෙසය.

සැලකිය යුතු කොරෝනා අසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවන ප්‍රදේශ හුදෙකලා කරන බව ද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

ඉන්දීය IT වෘත්තිකයින්ට ඇමරිකාව වැට බඳියි!

colombotoday

පළාත් පාලන ආයතන 204ක් ආවරණය කරමින් සංවර්ධන සැලසුම් 172ක්

Admin

හමුදාවේ 30000ක් ඇතුළුව 62338 දෙනෙක්ට රටින් පිටවීම තහනම්

colombotoday

එක්සත් ජාතීන්ගේ “වධ කදවුරු” චෝදනාවට හමුදා නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට !

colombotoday

බස් ගාස්තු රුපියලකින්ම අඩු කරයි

Admin

බැදුම්කර මගඩිය ගැන සාක්කි දෙන්න අර්ජුන්, ජනපති කොමිසමට එයි !

colombotoday