Colombo Today Local News

කොරෝනා නීති කඩ කරන්නන්ට නීතිය දැඩි වේ

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කෝවිඩ් පොකුරු සහ අනු පොකුරු වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවද හෙතෙම කියා සිටියේය.

පුද්ගලයන් අතර ගැවසීමේ දී සහ පොදු ප්‍රවාහන සේවයේදී මුඛ ආවරණ පැළඳීම,සමාජ දුරස්තභාවය පවත්වා ගෙන යාම අනිවාර්ය බවත් එසේ නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දැඩි නීතිමය පියවර ගන්නා බව ද හෙතෙම කීය.

Related posts

මිළ සූත්තරය නැවතත් ක්‍රියාත්මකයි…

colombotoday

දුමින්ද දිසානායක සහ සුසිල් ප්‍රේමජයන්ත ගැටෙයි

colombotoday

එජාපයට කොළඹින් එක මන්ත්‍රීධුරයක් නැහැ

colombotoday

ආමර් වීදිය යටවෙයි – විකල්ප මාර්ග භාවිත කරන්නැයි රියදුරන්ට දැනුම් දීමක්

Admin

නිරෝධායනයට ලක්වු කත ඥාතීහු ප්‍රතික්ෂේපකරද්දී, ඉතා දිළිඳු පවුලක් ඇය බාර ගනියි

colombotoday

අත්අඩංගුවට පත්වූ ෆාතිමා වමාරයි… ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ, බුදු පිළිම කැඩූ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් අල්ලයි….

colombotoday