Colombo Today Local News

රවි කරුණානායක එ.ජා.ප.යේ උපනායක ධුරයෙන් ඉවත් කිරීම සහ බැඳුම්කර වංචාව, “සෙරෙප්පු සහ පපඩං” වගේ

බැඳුම්කර වංචාවට දඬුවම රවි කරුණානායක පක්‍ෂයේ උපනායකකමින් ඉවත් කිරීම නොවන බවත් මෙය එ.ජා.ප.ය සිය ගැලවිල්ලට සහ ප්‍රශ්නයෙන් පැනයෑම උදෙසා පක්‍ෂයක් ලෙස ගත් තීන්දුවක් බවත් ජාතික නිදහස් පෙරමුණේ වැඩ බලන ලේකම් නීතිඥ කපිල ගමගේ පැවැසීය.
රවි කරුණානායක එ.ජා.ප.යේ උපනායක ධුරයෙන් ඉවත් කිරීම සහ බැඳුම්කර වංචාව, “සෙරෙප්පු සහ පපඩං” වගේ කිසිදු ගැළපිල්ලක් නොමැති එකක් බවද හෙතෙම පැවැසීය.
ඔහු මේ බව පැවැසුවේ ඊයේ (01දා) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යයි.. යාපනයේ උණුසුම් තත්ත්වයක්

colombotoday

බීමත් පිරිසක් සුව සැරියකට පහර දීලා

colombotoday

“සඳුදා වෙනකං විදුලිය කපන්නෙ නෑ!” – මහජන උපයෝගීතා කොමිසම කියයි

colombotoday

“තව රු.1000 කින් සිමෙන්ති මිල අඩු කරන්න පුළුවන්.”

Admin

ඒලියන්ත වයිට් විශ්ව බලයෙන් කොරෝනා පරද්දන්න යයි. | මැති ඇමතිවරු පැන් කළ ගංගාවලට මුදාහරී..

colombotoday

රාජිත රිමාන්ඩ්

colombotoday