Colombo Today Local News

එජාපය සමඟ යහන් ගතවී සිටින ගමන් බොරු විරෝධයක් පෙන්වන ව්‍යාජ ප්‍රේමවන්තයන්ට රැවටෙන්න එපා

එක්සත් ජාතික පක්ෂයට විරෝධය දක්වන සියලු දෙනා එජාපය සමඟ යහන් ගතවී සිටින අතරතුර එජාප විරෝධීන්ට ඇස් ගසන ව්‍යාජ ප්‍රේමවන්තයන් වන බවත් ඔවුන්ට නොරැවටෙන්න යැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
ඊයේ (24දා) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
රාජ්‍ය සේවකයන් ඡන්දය භාවිත කරන මේ අවස්ථාවේ තක්සේරු නිලධාරීන් මහ පාරේ. වෛද්‍ය වෘත්තිකයෝ කොයි මොහොතේ හෝ වර්ජන ක්‍රියාදාමයකට යන්න ආසන්නයි. තැපැල් සේවකයෝ, දුම්රිය සේවකයෝ, වර්ජන සඳහා සූදානම්. ගුරුවරු මහ පාරේ. සියලු දෙනා වර්ජන තීන්දුවලට ඇවිත්. ඉතිහාසයේ පළමුවරට මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඡන්දය අවසන් වන තුරු වර්ජනය කරන්න එපායි ඉල්ලීමකුත් කළා.

Related posts

තේරීම් කමිටුවෙන් අසාධාරණයක් වී ඇත්නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පැමිණිලි ඉදිරිපත් කරන්න අවස්ථාවක්

colombotoday

මෛත්‍රී – මහින්ද වට්ටන්න රනිල්ගෙන් රහසිගත මෙහෙයුමක් !

colombotoday

තිස්සමහාරාම වැව හාරන්න චීන – ශ්‍රී ලංකා හවුල් සමාගම අවසරයක් ගෙන නැහැ

colombotoday

කොරෝනා ආසාදිතයින් 869 දක්වා ඉහළට

colombotoday

දඩය වැඩි නොකරන්න ජනපතිගෙන් පොරොන්දුවක් ! “අපි රැවටුණා.. වර්ජනය වැරදියි“ බස් සංගම් කියයි

colombotoday

ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි

colombotoday