ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා, ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස, අද(23) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතයි.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.
පෙරේදා (21) පැවති ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා, ඡන්ද 56 ලක්ෂ 34915 ක් දිනා ගනු ලැබීය.
එය, 42. 28% ක ඡන්ද ප්රතිශතයකි.