Colombo Today Local News

කොරෝනා ආසාදිතව රෝහල්ගත වන ළමුන්ගේ ඉහල යාමක්

කොරෝනා ආසාදිතව රෝහල්ගත වන ළමුන්ගේ සංඛ්‍යාව වැඩිවී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.විජේසුරිය මහතා පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සදහන් කරන්නේ, රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන ළමුන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විට ළමුන් 50 කට අධික පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද ඔහු පවසයි.

පෙරේදා සිදුවූ තවත් කොරෝනා මරණ 15 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළේ ය.

Related posts

“ඇමති ජෝන් යහපාලනය කැත කළා.. අගමැතිත් ජෝන්ට බැන්නා” – රන්ජන්

colombotoday

අගමැති ඉවත් වෙන්නෑ.. නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉදිරියටම යනවා – ලාල් විජේනායක

colombotoday

ඇලෝසියස්ගේ ස්කාගාරයේ බලපත්‍රය අහෝසි කරයි

colombotoday

කොරෝනා යැයි සැක තවත් පුද්ගලයෙක් IDH රෝහලෙන් පලා යයි

colombotoday

“හංසයා“ දෙන්න රවීගෙන් සජිත්ට දැඩි කොන්දේසි !

colombotoday

නාමල් රාජපක්ෂගේ නව අමාත්‍ය ධුරයේ විෂය පථ ගැසට් කෙරේ.

colombotoday