Colombo Today Local News

පා. මන්ත්‍රිනි රෝහිණි කවිරත්නටත් කොරෝනා

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මියට කොවිඩ් වෛරසය ආසදානය වි ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

මේ වන විට මන්ත්‍රීවරිය මාතලේ පිහිටි සිය නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින බව කවිරත්න මහත්මිය පැවසුවාය.

Related posts

නිර්පාක්ෂික අරගලයට 09වැනිදා ජවිපෙ සහ පෙරටුගාමී සහාය ඉල්ලයි

colombotoday

කිරි කෝඩුටත් ශීට් එකක් දෙමු

Admin

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 338 අත්අඩංගුවට

colombotoday

කිලිනොච්චි කොටි මූලස්ථානය නැවත බාරදී හමුදාව ඉවත්වෙයි

colombotoday

චන්ද්‍රිකාගේ සහය මෙන්න

Admin

රියදුරු බලපත්‍ර කාර්යාලයෙන් එක්දින සේවයෙන් රියදුරු බලපත්‍ර 50ක් පමණයි.

Admin