World

බ්‍රසීලයේ අනතුරකින් ජීවිත 25ක් අහිමි වෙයි

බ්‍රසීලයේ සංචාරක බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 25දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බ්‍රසීලයේ ඊසානදිග බහියා ප්‍රාන්තයේ වෙරළබඩ සංචාරයක නිරත වූ සංචාරකයින් රැගත් කුඩා බස් රථයක් මෙම අනතුරට ලක්ව ඇත.

අනතුරින් තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Related posts

නෙදර්ලන්තය සති පහකට වසයි

colombotoday

ස්පාඤ්ඤයේ ලා පල්මා දූපතේ වීජා ගිනිකන්ද සක්‍රීය වෙයි

colombotoday

පිලිපීනයම මර බියෙන් ඇවිලෙයි.. ISIS ත්‍රස්තයෝ මරාවී නගරය ආක්‍රමණය කරයි (Photo)

colombotoday

BREAKING : නවසීලන්තයට දරුණු භූකම්පනයක්

colombotoday

ඇමරිකානු ජනපතිවරණ සටනේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන්

colombotoday

ගුවන් අනතුරකින් පුද්ගලයින් 09ක් මිය යයි

Admin