Colombo Today Local News

බඹර ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

දික්ඔය බටල්ගල වතුයායේදී බඹර ප්‍රහාරයකට ලක්ව දික්ඔය රෝහලට ඇතුලත් කළ කාන්තාවක් අද (05)දින මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

දික්ඔය බටල් ගල වතු කාර්යාලය අසලදි බබර ප්‍රහාරයකට ලක්ව අවුරුදු 14ක පිරිමි දරුවකු ඇතුළු පිරිම 06 දෙනකු හා කාන්තාවක් රෝහල් ගත කර තිබේ.

එසේ රෝහල් ගත කරන ලද අවුරුදු 78ක් වයසැති සදාසිවම් සින්දේයි යන කාන්තාව රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගොස් ඇතැයි වාර්තා වේ.

Related posts

Online ඔස්සේ රැඳවියන්ට ඥාතීන් හමුවීමට අවස්ථාව

colombotoday

පාසලක බිත්ති දෙකකට සිරවූ දැරියක් බේරා ගනී

Admin

අගමැතිට සහ කැබිනට් මන්ඩලයට එරෙහිව එජාපය නඩු දමයි…

colombotoday

විදේශයදී කල අපරාධයකට මෙරට නඩු පැවරූ පලමු අවස්ථාව

colombotoday

EPF, ETF, GRATUITY බද්ද අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මකයි !!

colombotoday

අලුත් නිකායක් හදතියි ලොකු තැන් කැළඹෙයි !

colombotoday