Colombo Today Local News

මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි අයෙක් අල්ලයි

බලපත්‍ර නොමැතිව කැබ් රථයකින් මුහුදු කූඩැල්ලන් 4500ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු මන්නාරම දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත්කා සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක් වන පුද්ගලයකු බව විශේෂ කාර්ය බලකාය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම ධීවර හා ජල සම්පත් දෙපාර්තුමේන්තුව වෙත භාර දී තිබේ.

Related posts

සිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවයි

colombotoday

තලාවෙන් අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කරු

colombotoday

බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානයට කැබිනට් අනුමැතිය

colombotoday

ජීවත් වෙන්න පහසුම රටවල් අතරින් ලංකාව 73 වැනි තැනට.. ඉන්දියාව අපට පහළින් 130

colombotoday

2015 ජනවරමට අපි පිටුපෑවා… එහි ප්‍රතිපලයි දැන් අපි බුක්ති විදින්නේ…

colombotoday

යුද හමුදාපතිට වසරක සේවා දිගුවක්

colombotoday