‘සඳරේණු’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ, ප්‍රවීණ ලේඛක, ග්රන්ථ ප්‍රකාශකවරයෙකු හා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ ප්‍රදීප් කුමාර බාලසූරිය මහතා අද (05)දින අභාවප්‍රාප්ත වී තිබේ.
1960-03-28 වැනි දා උපත ලද ප්‍රදීප් කුමාර බාලසූරිය මහතා අභාවප්‍රාප්ත වන විට 63 වැනි වියේ පසු විය.
ඔහුගේ දේහය මේ වන විට ගම්පහ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු ලබන 07 වැනි දා ඉරිදා ගම්පහ – කසගහවත්ත පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත ව ඇත.