World

ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

ඉන්දුනීසියාවේ, බටහිර ජාවා පළාතේ, මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවුණු අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

තුවාල ලැබූ ගණන 28ක් බව ද වාර්තා වේ.

දුම්රිය දෙක ගැටෙද්දී, දුම්රිය මැදිරි දුම්රිය මාර්ගයේ ගොඩගැසුණු බවත් පොඩිපට්ටම් වුණු මැදිරි තුළ සිරවුණු පිරිස් මුදා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බවත් පැවැසෙයි.

Related posts

යුක්රේන නගර දෙකක පැය 5 ක සටන් විරාමයක්

colombotoday

‘නාසා’ ආයතනයෙන් පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන විශේෂ අනාවරණයක්

Admin

අමෙරිකාවේ බිහිසුණු ගුවන් අනතුරක්

Admin

තලෙයිබාන් ත්‍රස්තවාදීන් සමග යුද ගැටුමේදී සිවිල් පුද්ගලයන් 900ක් අතුරුදන්

colombotoday

කමලා හැරිස්ට කොවිඩ්

colombotoday

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වෙයි

colombotoday