Colombo Today Local News

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ඉදිරිපත් කිරීම පෙබරවාරි පළමුවනදා සිට ක්‍රියාත්මකයි

වයස අවුරුදු 18ට වැඩි සියලු පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්යය කිරීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එමෙන්ම ඇතැම් සේවාවන් භාවිතයට ගැනීමේ දී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ඉදිරිපත් කිරීමද එම නිවේදනයට අනුව අනිවාර්යය වනු ඇති

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම පෙබරවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන බවද එම නිවේදනයේ සඳහන් වනවා

Related posts

ගෝලීය සංචරතා දර්ශකයේ දකුණු ආසියාවෙන් මුල් තැන ශ්‍රී ලංකාවට

colombotoday

රක්නා ලංකා සමාගම ඈවර කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

පස් පොඩ්ඩාට ගම්පහ අධිකරණය අසල වෙඩි තබයි – 4කට තුවාල

colombotoday

අද සිට දිනපතා විදුලිය කැපෙයි

colombotoday

බස්නාහිර පළාතේ අපරාධ කල්ලි ගැන හෙළිදරව්වක්

colombotoday

“රෙද්දක් ඇදගෙන මහින්දත් එක්ක යන්න මටනම් බෑ” – දුමින්ද දිසානායක

colombotoday