Colombo Today Local News

සෞඛ්‍ය වෘත්තීය සමිති ඇමති සමඟ සාකච්ඡාවක

සංකේත වැඩවර්ජනයක නිරතව සිටින සෞඛ්‍ය වෘත්තීය සමිති සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ වන විට විශේෂ සාකච්ඡාවකට සහභාගි වී සිටියි.

එම සාකච්ඡාවේ ප්‍රගතිය මත දැනට ක්‍රියාත්මක වැඩවර්ජනයේ අනාගතය තීරණය කරන බව එම වෘත්තීය සමිති පවසයි.

Related posts

IECD බලපත්‍ර සඳහා Online ඔස්සේ ගාස්තු ගෙවීමට අවස්ථාව

colombotoday

අලුත්ම සමීක්ෂණයෙන් රනිල් එකට

Admin

සැප නින්දට කැමති දේශපාලකතුමාගෙන් සුරූපී නිරූපිකාවට ලක්ෂ 150ක සැප රියක් තෑගි..!

colombotoday

රටක කඳුළු පිසදැමූ පියෙකුගේ නෙතට කඳුළු ගලනවා දුටුවෙමු !

colombotoday

සුපිරි වෙළෙඳ සැලක් තුළ හිමිනමකට පහර දී කොල්ල කලා

Admin

ආණ්ඩුව සෑම දවසක් ගානේ රුපියල් මිලියන 3390 ක් ලෝකෙට ණය වෙයි..! අලුත්ම වාර්තාව මෙන්න

colombotoday