Colombo Today Local News

ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 755කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 4,740කි.

මේ අතර කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 305කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

එහි නව මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 1,900කි.

Related posts

”තිලීපන් ගුණ සැමරුම” පැවැත්වු සිවාජිලිංගම් ට ඇප

colombotoday

වහාම ක්‍ර්‍රියාත්මක වන පරිදි සුරාබදු කොමසාරිස් ඉවත් කරයි

Admin

මංතිරු නීති කඩන රියදුරන්ට වෙන දේ

colombotoday

උසස් පෙළ වෙනස් වෙයි.. අලුතෙන්ම එකතු වූ විෂයන් මෙන්න

colombotoday

සජිත් වහාම අත්අඩංගුවට ගන්නැයි කියයි

colombotoday

තරුණයෙකුගේ මළසිරුරක් බෝක්කුවක් අසලන් හමු වෙයි

Admin