Colombo Today Local News

එජාප මහ ලේකම් ධුරය යලිත් රංගෙ බණ්ඩාරට

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස 2024 වසර සඳහාත් පාලිත රංගෙ බණ්ඩාර මහතා පත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ කළමනාකරණ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර ඊට අදාළ පත්වීම් ලිපිය සිරිකොත ප්‍රධාන විධායක නිලධාරී ශමල් සෙනරත් මහතා විසින් පාලිත රංග බණ්ඩාර මහතා වෙත පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ප්‍රදානය කර ඇත.

Related posts

ඉන්දීය භාණ්ඩ කන්ටේනර් 1,237 ක් නිදහස් කරන්න සියල්ල සූදානම්

colombotoday

පුපුරණ ද්‍රව්‍ය තොගයක් STF භාරයට

Admin

කින්නියා නගරාධිපති අත්අඩංගුවට

colombotoday

පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුවෙක් සියදිවි නසා ගනී

colombotoday

කොටි සැකකරුවන් තවදුරටත් රදවා තබා ගැනීම ඵලක් නෑ… හමුදා සාමාජිකයන් සමග ඔවුන්ටත් පොදු සමාවක් දිය යුතුයි – ජාතික හෙළ උරුමය

colombotoday

ඇමති කෙහෙළියට අධි චෝදනා

colombotoday