Colombo Today Local News

ගිරවුන් සිව් දෙනකු ළග තඹාගත් සිංහරාජයේ පරිවාර රක්ෂිතයක සිටි සිව්දෙනෙක් අත්අඩංගුවේ

වදවි යෑමේ තර්ජනයට ලක්ව ඇති සහ ඒක දේශික ගිරවුන් සිව් දෙනකු ළග තඹාගත් පුද්ගලයන් සිව්දෙනෙක් සිංහාරජ අඩවි වනජිව් නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිංහරාජයේ පරිවාර රක්ෂිතයක සිටියදී මෙම ගිරවුන් අල්ලාගත් බව කියන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගිරවුන් ළග තබාගෙන සිටිම නිතියෙන් තහනම් බව වන ජිවි නිලධාරීහු පවසති.

සුරියකන්ද ලංකා බේරිය අමරසේකර පුරයේ නිවාස කිපයක මෙම ගිරවුන් තබාගෙන සිටි බවත් එම ගිරවුන් විකිණිමේ ජාවාරම කළක සිට සිදු කර ඇතැයි සිංහාරජ අඩවි වනජිව් සහකාර නිලධාරී එල්. ආර්.පි. ලියනගේ මහතා පවසයි.

Related posts

රජයේ රෝහල්වල ඖෂධ 112ක හිඟයක් – සෞඛ්‍ය ඇමති කියයි

Admin

තවත් ඇමතිවරු 10ක් අද දිවුරයි

colombotoday

කබ්රාල්ගේ පත්වීමට එරෙහි පෙත්සම ඉවතට

colombotoday

මහින්ද අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි

colombotoday

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට එරෙහි සිතාසිය බලරහිත කරයි

Admin

එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් දහයක් ඉල්ලා අස්වෙයි !

colombotoday