Colombo Today Local News

ඇප ගෙවන්න සල්ලි නැතිව යළි සිරගතවූ දේශයට නිදහස් දුන් ඔවුන්ගේ නිදහස වෙනුවෙන් අද අපේ යුතුකම කරමු !

thm22

එක්නැලිගොඩ නඩුව සම්බන්ධයෙන් මාස 18ක් සිරගතව සිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකයේ නැගෙනහිර හිටපු ප්‍රධානී කර්නල් ශම්මි කුමාරරත්න, සාජන් මේජර් ප්‍රියන්ත කුමාර රාජපක්ෂ රණවිරුවන් රුපියල් ලක්ෂ 30ක ඇපයක් මත නිදහස් කිරීමට ඊයේ (24)අවිස්සාවේල්ල මහාධිකරණය ඊයේ නියෝග කළේය. එහෙත් නියමිත ඇප මුදල ගෙවාගැනීමට මුදල් නොතිබූ බැවින් එම නිලධාරීන් දෙදෙනාට යළිත් වරක් බන්ධනාගාරගත වීමට සිදුවිය.

සිරගත කිරීමෙන් පසුව යුද හමුදා වැටුපද අත්හිටවූ බැවින් දැඩි අසරණ තත්වයකට පත්වූ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලක්ෂ 30ක මුදල සොයාගැනීම කිසිසේතම ඉටුකරගත නොහැකි අභියෝගයකි. මරණය පෙනි පෙනී, ජීවිත පරදුවට තබා දේශයේ නිදහස වෙනුවෙන් එදා යුතුකම ඉටුකළ ඔවුන්ගේ, නිදහස වෙනුවෙන් අපේ යුතුකම ඉටුකළ යුතුම අවස්ථාවයි දැන් එළඹ තිබෙන්නේ.

ඔබේ දායකත්වය යොමු කරන්න –
මානෝද්‍යා කුමාරරත්න
සම්පත් බැංකුව , නාරාහේන්පිට ශාඛාව
ගිණුම් අංකය : 104053393559


[fbvideo link=”https://www.facebook.com/ajith.prasanna.169/videos/1110136019101413/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මගුල් – අවමඟුල් විතරයි වෙන මොකටවත් අවසර නෑ

colombotoday

“නිදහස් අධ්‍යාපනය අහෝසියි.. පාසල් නඩත්තුවට සිසුන්ගෙන් මුදල් එකතු කිරීම නිතීගත කරලා” – ලංකා ගුරු සංගමය

colombotoday

මැදපෙරදිග රටවල් 3ක සිටි ලාංකිකයින් 71 ක් දිවයිනට

colombotoday

ඕකනම් මූත්‍රා බොක්ක වෙන්න බෑ! කොළඹ වතුර ටැංකිය වෙන්න ඕන! – හිටපු ජනපති කියන අමුතු කතාව

colombotoday

මිය ගිය කොටි සහ දෙමළ වැසියන් මුල්ලිවයික්කාල්හිදී සැමරේ (Photo)

colombotoday

කොල්ල කෑ තීරෝද රථයකින් රන් මාල කොල්ල කෑ කල්ලියක් පොලිස් දැලේ

Admin