ගත වූ පැය 24 තුළ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එම කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා ඇති බවය.
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය.