Colombo Today Local News

නිරෝධායන නීති කැඩු ආගරපතන සභාපතිගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි

නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කළ ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අද සිට තාවකාලිකව අත්හිටුවිමට ලංකා කම්කරු කොංග්‍රසය තිරණය කරයි.

නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කරමින් දේශපාලන රැස්විම් ගණනාවකට ඔහු එක්වී තිබුණි.

ඔහුට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්විමට ද තිරණය කර තිබේ.

ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාව සෞඛ්‍ය අංශ විසින් පි.සි.ආර් පරීක්ෂණයකට භාජනය කර ස්වයං නිරෝධානයට යොමුකර සිටිය දී ඒ පිළිබදව පක්ෂයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතාව දැනුවත් නොකර මැති ඇමතිවරුන් සහභාගි වු රැස්විම් තුනකට සහභාගි වී තිබුණි.

Related posts

“මුස්ලිම් තරුණයන් අවි අතට ගන්නවා“ හිස්බුල්ලාගේ කතාවට බොදු බලෙන් අමුතු ප්‍රතිචාරයක් !

colombotoday

ආරච්චිකට්ටුව පොලීසිය තාවකාලිකව වැසෙයි

colombotoday

දේශපාලනඥයන් ආ ගිය දේවාලයක කපුවෙක් සිසුන්ට ලිංගික හිංසන කර වීඩියෝ පිටරටට විකුණලා

colombotoday

ඊශ්‍රායලයට ඇතුළුවීමට ගිය ශ්‍රී ලාංකිකයින් 7ක් ජෝර්දාන හමුදා අත්අඩංගුවට

Admin

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකයා ජනපති ගෝඨාභය හමුවෙයි

colombotoday

ගිනිබත් වූ නෞකාව ගැන විමර්ශනයට කඩිනමින් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්නැයි වරාය සේවක සංගමයෙන් ඉල්ලීමක්

colombotoday