Colombo Today Local News

මාලිගාවත්තේ වෙඩි තැබීමට සැකකරුවෙක් අත්අඩංගුවේ

මාලිගාවත්ත එච් ආර් ජෝතිපාල මාවතේ දී ඉකුත් (1) දින පුද්ගලයකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියේ සැකකරුවන් පැමිණි යතුරු පැදියේ පැදිකරු වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් කොළඹ අපරාධ කොට්ඨාසට මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

වෙඩි තැබීමේ සිද්ධියට භාවිතා කළ යතුරු පැදිය බියගම ප්‍රදේශයේ නිවස සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මාලිගාවත්ත එච් ආර් ජෝතිපාල මාවතේ ත්‍රිරෝද රථ අලුත්වැඩියා කරන වෙළඳසැලක සිටි පුද්ගලයකුවන වයි ටී දිනේෂ් නැමැති පුද්ගලයාට වෙඩි තබා තුවාල සිදුකර තිබුණි.

Related posts

නොතෙමී යන්න, යහපාලන ‘පංචවිධ කාර්’ එක ඉන්දියාවෙන් එයි.. බජාජ් Qute ළගදීම වෙළදපොලට

colombotoday

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොරෝනා ඇරඹී ඇත්තේ මීට සති දෙකකට කලින් – වෛද්‍ය සුදත් සමරවීර

colombotoday

කබ්රාල්ට තවදුරටත් රට ගමන් තහනම්

Admin

යාපනයේ දූපත් තුනකට විදුලිය

Admin

කොළඹ වැසියන්ට කැම්බල් පිටියේදී නොමිලේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

යාපනේ තවත් ඉඩම් කොටසකින් හමුදාව ඉවත් වෙයි

colombotoday