Colombo Today Local News

ක්‍රිකට් තරග පැවැත්වෙන දිනවලදී කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්වලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ ශ්‍රී ලංකාවේ තරග තරග හෙට (9)දිනයේ ආරම්භ වන අතර එහි තරග මේ මස 10, 12, 14, 15 සහ 17 යන දිනවල කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට පදිංචිකරුවන් සහ ඒ මාර්ග භාවිතා කරන ජනතාව සහ තරග නැරඹීමට බලාපොරොත්තු වන ප්‍රේක්‍ෂකයන් එම රථවාහන සැලැස්ම පිළිබඳව අවබෝදයෙන් සිටීම වඩා වැඳගත් බව ද පොලිසිය සඳහන් කරයි.

Related posts

බස් ගාස්තුත් සංශෝධනය වෙයි

Admin

පිළිකා රෝගී නැන්දම්මාට පහර දෙන මහනුවර ප්‍රධාන පෙළේ පාසල් ගුරුවරිය

Admin

ආගමික නායකයින්ටත් එන්නත

colombotoday

සිරසට සහ මරික්කාර්ට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ?

colombotoday

මවයි දුවයි දිය රකුසා බිලි ගනී

colombotoday

ඉන්ටවල් ඉවරයි… පාතාලය, මත් ජාවාරම මැඩලීම හමුදාවට අතට…!

colombotoday