Colombo Today Local News

“පොලීසියට ගැහුවේ අපියි“.. “ආවා ගෘෘප්“ වගකීම බාරගනී.. යාපනේ පත්‍රිකා බෙදයි

aawa6

යාපනය චුන්නාක්කම් (හුනුගම) ප්‍රදේශයේදී පසුගියදා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එල්ලවූ ප්‍රහාරයේ වගකීම “ආවා ගෘප්“ නමින් හැදින්වෙන කණ්ඩායම භාරගෙන තිබෙනවා.

ප්‍රහාරයේ වගකීම තමන් භාරගන්නා බව සදහන් අත් පත්‍රිකා යාපනයේ ප්‍රදේශ කිහිපයක බෙදාහැර ඇති අතර, යාපනය විශ්ව විද්‍යාලය අසලදීද මෙම පත්‍රිකා තොගයක් සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් සැබෑ ලෙසම ‘‘ ආවා ’’ නම් වූ මෙම සංවිධානය විසින් ප‍්‍රහාරය සිදු කළේද නැතහොත් ඔවුන්ගේ නම භාවිත කරමින් කිසියම් පිිරිසක් මෙම පති‍්‍රකා බෙදාහැරියා දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ මේ වන විට පුළුල් පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

aawa-jaffna

Related posts

මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් 433 ක්

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුවට ජනපතිගේ ප්‍රශංසාව

colombotoday

ලංකාවේ උපන් අංජලී ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් නගර සභාව ජයගනී

colombotoday

ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්

colombotoday

බුද්ධිඅංශ ප්‍රධානියා ඉවත් කළොත් වාසිය කොටින්ටයි.. විදෙස්ගත දේශප්‍රේමී බලවේග ජනපතිට දන්වයි

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday