Colombo Today Local News

වැඩබලන මුදල් අමාත්‍ය ධුරය ශෙහාන් සේමසිංහට

මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරී ආවරණය කිරීම සඳහා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පත්කර තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරය නිමාවී නැවත දිවයිනට පැමිණෙ තෙක් බලපැවැත්වෙන පරිදියි.

Related posts

ජනපති රනිල් සිංගප්පූරු ජනාධිපතිනිය හමුවෙයි

Admin

NMRA දත්ත මැකීම – එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ දත්ත ක‍්‍රියාකරු රිමාන්ඞ්

colombotoday

මාධ්‍ය වාරණය කරන්නේ නෑ

Admin

සියල්ලට පෙර මන්ත්‍රීලාගේ ආරක්ෂාව තහවුරු කෙරේ… පාර්ලිමේන්තුවට මුඛ ආවරණ පන්දාහක් ඇනවුම් කරයි

colombotoday

පල්ලියේ බෝම්බ සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනපති මෛත්‍රීගේ මාධ්‍ය අධ්‍යක්ෂ ඕෂල හේරත් ගේ පියායි.

colombotoday

එක්නැළිගොඩ අතුරුදන්වීම : අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරියා රිමාන්ඩ්…

colombotoday