ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (27) අලුයම සිව්දින නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව ගියේ ය.
ජනාධිපතිවරයා මෙම සංචාරයේදී “බර්ලින් ගෝලීය සැසි වාරයට” සහභාගී වීමට නියමිතව තිබේ.