Colombo Today Local News

අස්වැසුම ප්‍රතිලාභය සහ ප්‍රගතිය ගැන, ලෝක බැංකු දේශීය අධ්‍යක්ෂ සමග සාකච්ඡාවක්

අස්වැසුම ප්‍රතිලාභය ගැන මෙන්ම එහි ප්‍රගතිය පිළිබඳව ලෝක බැංකුවේ දේශීය අධ්‍යක්ෂ Faris Hadad-Zervos මහතා සමග සාකච්ඡාවක් සිදු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

එසේම, ශ්‍රී ලංකාවේ දිළිඳු සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම සඳහා වන ප්‍රතිසංස්කරණ සඳහා, ලෝක බැංකුව ලබා දෙන සහය සම්බන්ධයෙන් ද මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා සිය සතුට ප්‍රකාශ කර තිබේ.

Related posts

රතන හිමිගේ අලුත් විප්ලවය හෙට ඇරඹෙයි !

colombotoday

ගාල්ල බන්ධනාගාරයේ සියලු රැඳවියන්ට හා නිලධාරීන්ට මොළේ උණ ප්‍රතිශක්තීකරණ ඖෂධ

Admin

දුම්රිය ස්ථානාධිපතිවරු අකුරට වැඩ: කාර්යාල දුම්රිය ප්‍රමාද විය හැකියි – වෘත්තීය සමිති කියයි

colombotoday

කීත් නොයා පැහැර ගැනීම : සරත් ෆොන්සේකා CIDයට කැදවයි…

colombotoday

කෝටි 42ක හෙරොයින් තොගයක් සොයා ගනී

colombotoday

දිනකට 100 දෙනෙක්ට නෙළුම් කුළුණෙන් පහළට පනින්න අවස්ථාව

colombotoday