Colombo Today Local News

ජනපති කොළඹ වරාය නගරයේ නම වෙනස් කරයි

අක්වෙරළ ක්‍රියාකාරකම්වලට අවශ්‍ය පහසුකම් සැළසීමට නෛතික ප්‍රතිපාදන සහිතව කොළඹ වරාය නගරය ‘කොළඹ මූල්‍ය කලාපය’ බවට පරිවර්ථනය කරන බව ජනාධිපති රනිල් විකක්‍රමසිංහ මහතා පවසයි.

එම නීති මෙම වසර අවසන් වන විට ස්ථාපිත කරන බව ද ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

පාස්කු පරීක්ෂණ පිළිබඳව නීතිපතිගෙන් පොලිස්පතිට ලිපියක්‌

colombotoday

ව්‍යාපාරිකයාට වස්තුවක් උරුමයි කියා බොරු සාමි ලක්ෂ 22 ක් හොරා කාලා

colombotoday

කොවිඩ් -19 තාවකාලික විධිවිධාන පනත බලාත්මකයි

colombotoday

හෝමාගමින් ටී-56 ගිනි අවි 02ක් සොයා ගනී.. පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවේ

colombotoday

මිනුවන්ගොඩ ඝාතනයට අදාළව තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

විධායක බලතල අගමැතිට පැවරීමෙන් රටට වෙන දේ ගැන හිටපු ඇමති විජේදාස කියයි (Video)

colombotoday