Colombo Today Local News

සැප්තැම්බර් පළමු දින 17තුළ සංචාරකයින් 65,688 ක් ඇවිත්

මෙම මාසයේ පළමු දින 17තුළ විදෙස් සංචාරකයින් 65,688ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සංචාරක පැමිණීම 29,802කි.

ඒ අනුව මේ මාසයේ 120% කට වැඩි වර්ධනයක් අපේක්ෂා කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

Related posts

ගාලු මුවදොර තිබෙන වාහන ගැන ඇහෙන අලුත්ම විස්තරය තිබෙන

Admin

වත්මන් ආණ්ඩුවට රට විරුවන්ට වඩා බෝරා මුස්ලිම්වරුන් වටින්නේ මුදල් නිසාද?

colombotoday

හෙට සිට ඇඳිරිනීතිය දහවල් කාලයේදී ඉවත් කෙරේ. නවතම නිවේදනය මෙන්න

colombotoday

ලොව වේගවත්ම මිනිසාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

අද සවස් වරුවේ වැසි

Admin

දරුපල ලබන්න දේවාලෙකින් බෙහෙත් ගත් තරුණියක් මරු දකී

Admin