Colombo Today Local News

ලොව වේගවත්ම මිනිසාටත් කොරෝනා ආසාදනය වෙයි

ලොව ජීවත් වන වේගවත්ම මිනිසා ලෙස සැලකෙන ඔලිම්පික් ශූර උසේන් බෝල්ට් හට කොරෝනා වෛරසය වැළදී ඇතැයි වාර්තා වේ.

ඔහු සිය 34 වන උපන්දිනය සැමරුවේ අගෝස්තු 21 වන දා ය.

ජැමෙයිකාවේ පැවති ඔහුගේ උපන්දින සාදයට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් ද, සහභාගී වූ බව වාර්තා වේ.

Related posts

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

colombotoday

එක්නැලිගොඩ නඩුවට සිරගත කළ, කර්නල් ශම්මි කුමාරරත්න යළි සේවයේ පිහිටුවයි

colombotoday

ඇමතිකමක් දෙන්න ජනපති තොන්ඩමන්ට අඩගසයි…

colombotoday

වටරැක බන්ධනාගාරයේ පලා ගිය සිරකරුවන්ට නිවේදනයක්

colombotoday

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිරදී

colombotoday

රන්ජන් ගැන හිත උණු උන මහින්දානන්ද නඩුව ඉල්ලා අස්කර ගනී

colombotoday