Colombo Today Local News

මසුන් අල්ලන්න ගිය තරුණයෙක් ඔරුව පෙරළී ජීවිතක්ෂයට

කුච්චවේලි මදුරන්කුඩා කලපු ප්‍රදේශයේදී ඊයේ (19) දහවල් දියේ ගිලී තරුණයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 19ක් වූ මදුරන්කුඩා,සෙන්දූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මදුරන්කුඩා කලපු ප්‍රදේශයේ මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටියදී ඔරුව පෙරළීම හේතුවෙන් මරණය සිදුව ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධව කුච්චවේලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

පොලිසියේ 129ක් නොතකා ඇමති රංගේට සහන සැලසූ පොලිස් කොමිසමට පොලිසියෙන්ම විරෝධය

colombotoday

“කාඩ්බෝඩ් දුටුගැමුණුලා එලවනවා.. පෝට් සිටියෙන් රටම ගොඩ ගන්නවා” – අගමැති

colombotoday

කෝටි අටක කුඩු සමග පාකස්ථානුවා දැලේ

colombotoday

පාර්ලිමේන්තු බහුතරය මාලිමවට

Admin

2024 පළමු පාසල් වාරයේ ආරම්භය අද

Admin

අපේ ආණ්ඩුව හැදුව ගමන් බඩු මිල අඩු කරනවා

Admin