UncategorizedWorld

ගුවන් ධාවන තරගයේ දී යානා දෙකක් එකිනෙක ගැටී නියමුවන් දෙදෙනෙක් මරුට

අමෙරිකාවේ නෙවාඩා හි රෙනෝ නගරයේ පැවති ජාතික ශූරතා ගුවන් ධාවන තරගයේ දී සිදුවු අනතුරකින් ගුවන් නියමුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

ගුවන් තරගය අතරතුර යානා දෙකක් ගොඩබෑමට යාමේදී ඒවා එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අනතුර සම්බන්ධයෙන් එරට ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය, ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සහ පළාත් පාලන ආයතනය එක්ව පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

මෙක්සිකෝවට, නවසීලන්තයට ප්‍රබළ භූමිකම්පා.. සිය ගණනක් මිය ගිහින් !

colombotoday

සියලු අසත්‍ය, අසභ්‍ය ප්‍රචාර සහ අභියෝග පරදමින් ඩොනල්ඩ් ට්‍රප්ම් ජයගත් රහස මෙන්න

colombotoday

චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාවට යන්න හදයි

colombotoday

Fall’s biggest fitness trend would make rocky proud

colombotoday

වැල්ලවත්තේ සුපිරි නිවසකදී ශේෂාද්‍රිගේ අනියම් පෙම සැමියාට හසුවේ

colombotoday

New York’s first women-only boxing club is here

colombotoday